මගේ Ict class එක තමයි Badulla Orient Academy.
මම 2011 O/L කරන්න මේ විෂය තොරගත්ත නිසා මේ class ආවා.
මේ පන්තියේදී O/L වලට විතරක් නෙවෙයි ඊටත් වඩා ඉදිරියට වැදගත් දේවල් ලබා ගන්න පුළුවන් වුණා.
අපිට ඒ දේවල් කරන්න මග පෙන්නුව kushan wanniarachchi sir ට ස්තූති කරන්න කැමති යි...
තථ්‍යතාව
-
කඳු පිට කඳු නගිමි....
රළ පිට රළ බිඳිමි....
හීන වල තනිවෙමින්....
සුරාන්තවල දිග මනිමි....
මොහාන්ධකාරයට...
අඳුරෙ හිඳ ගල් ගසමි.....
හිස මුඩු ශ්‍රමණයින්ට......
8 months ago