අරමුණක් නැතිව පියනගමි බිදුණු හදක් අත තබා
අන්ධයෙකු විලස නුඔ සොයමි
ඈත ගුවන් තලේ සිසාරා
වළාකුලකින් සේද සළු නෙලා
මැවූ සිහින මලක් සේ පරවෙලා
එහෙත්.... තවමත් ඔබ සොයමි
හදවත් උයන් තලේ සිසාරා..

4 comments:
''කියන්නකෝ කවුද කියා
ලස්සනයිද
හොදකෙනෙක්ද''
ලස්සනට වැඩෙ කරන්න
@තක්ෂිල
එයාව හම්බ වුණ දවසට කියන්නම්.තාම දැකලවත් නෑ.
මැවූ සිහින මල්
පීදෙනා වස්සානය
අත ළඟයි
බලා හිදිනු මැන
ඔබ සොයන රුව
වැඩි ඈතක නෙමේ............
@isimbuwa
කල වයස හරි ගියාම හොයාගන්නම්..:D
Post a Comment