වැසි වැටෙන අමිහිරි රැයක
ගත දැවටෙන සිසිල දරාගෙන
අන්තිම මොහොතත් ඒ දෙස බලාගෙන
නුඹ එනවාදෝ සිත ඇසුවා...
වයලීනයේ නිහඩ රාවය
සිත තව තවත් දුක් විය
නැහැ නුඔ තවත්
සිත ඇසුවා.................
ගං තෙරට නෙත් යොමා
දෙනෙත් කදුලින් බොද වුණා
සිතට දුක දී ඈ ..........
ගං පතුලේ සැගවුණා.....
Dil...........
තථ්‍යතාව
-
කඳු පිට කඳු නගිමි....
රළ පිට රළ බිඳිමි....
හීන වල තනිවෙමින්....
සුරාන්තවල දිග මනිමි....
මොහාන්ධකාරයට...
අඳුරෙ හිඳ ගල් ගසමි.....
හිස මුඩු ශ්‍රමණයින්ට......
9 months ago
4 comments:
අදහස ලස්සනයි!...
lovely......
සොදුරු ඡිවිතයක
ඇරබුම ආදරය
සෙනෙහසත් මුසු වුණ
නිඡ ලැහැබ එයමය
ගං තෙරක් තරමට
ඔය කදුලු වැටුනාද
එපා එලෙසටම දුක් වන්නට
ඡිවිතය නම් දුරක්
තව තියෙයි දුක් ගොඩක්
@Kreet
thanks
@shadow
thank you too..
@thakshila
you are correct brother
Post a Comment