තථ්‍යතාව
-
කඳු පිට කඳු නගිමි....
රළ පිට රළ බිඳිමි....
හීන වල තනිවෙමින්....
සුරාන්තවල දිග මනිමි....
මොහාන්ධකාරයට...
අඳුරෙ හිඳ ගල් ගසමි.....
හිස මුඩු ශ්‍රමණයින්ට......
9 months ago
පිපෙන්නට සුවද දෙන්නට අවසරයි.....
DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.
3 comments:
දුක තමයි ඉතිං....
කිසිම දුකක් දැනෙන්න නොදී
මුලු ජීවිතේම සතුටින් තියන්නම්
සත්තයි!!!!!!
@තක්ෂිල
හ්ම්...
@පබලු
ඒ වචන පිළිගන්නම් සතුටින්
Post a Comment