එයට දැඩිව කැප වුණෙමි
නමුත් යමක් නිසා පරාජිත වුණෙමි
එහෙත් ඒ පරාජය මගේ ජයග්රහණයේ මාවත විය
පියවරෙන් පියවර ඉදිරියට ගොස්
ආපසු හැරී බැලුවෙමි
ඒ පරාජය මට මෙතරම් උපකාර කර ඇත
එබැවින් එය පරාජයක් නොව දිනුමකි
මම සැමදා අපරාජිතයි!..
4 comments:
පරාජය යනු ජයගරහනයෙ අඩිතාලමය්
@ indi
ඔයා කියපු දේ හරියට ම හරි.
අගෙයි අගෙයි..
@ නොදරුවා
බොහොම ස්තූතියි අයියේ..
Post a Comment