මම ගැන

ඉතින් අහගන්නකෝ...මම දිල්ෂිකා දිල්ෂානි..10 වසරේ ඉ‍ගෙන ගන්නේ.බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය මගේ පාසල.මම ඉතින් කැමතියි මේවගේ කවි කතා ලියන්න..මම කරන්නේ චිත්‍ර..ඉදිරියේ දී චිත්‍රයක් දාන්නම් කෝ..මගේ උපන් දිනේ 1995.03.03 වෙනිදා.මට සහෝදරයෙක් ඉන්නවා. මම කැමති දේවල් ගොඩක් තියනවා. සැහැල්ලුවෙන් ඉන්නයි මම ගොඩාක් කැමති.මම ඉතින් විනෝදව විහිළු කරලා ඉන්න කැමති කෙනෙක් .. ඒ උනාට කාගෙවත් හිත් රිද්දන්න මම කැමති නෑ..ඉතිරිවා පස්සේ කියන්නම්කෝ...මගේ බ්ලොග් එකට එන හැමෝටම ස්තූතියි.. ඔයාලගේ අදහසුත් කිවුව නම් ගොඩාක් හොදයි...







 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.