ඉඩෝරය

ශෝකය නම් නියගයෙන්
ඉරිතලා වැටුණු හදට
ආලය නම් වර්ෂාවෙන්
ප්‍රාණය ලබා දුන්
නුඹ බටහිර අහසේ
ගිලී යන හිරු සේ
මගෙන් ඈත් වන
හැම තත්පරයකම
නැවතත් ඉඩෝරය උදා වේවිදෝ
මා හද හඩනගා අසයි.....

4 comments:

Shadow/හේමලයා said...

හිතට වදින පද පෙලක්....

Dil said...

@Shadow/හේමලයා
ඔයා නිතරම වගේ සහයෝගයක් දෙනකොට ලියන්න හිතෙනවා අයියේ...

තක්ෂිල said...

ඉඩොරයෙත් පෙම් බදින්න
නියගයෙදිත් පෙම් බදිනන
ග්‍රිස්මයෙත් පෙම් බැදලා
ඇවිත් මෙහි ලියන්න

Dil said...

@තක්ෂිල
බලමු..බලමු ;)

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.