ග්‍රීස්මය....


ග්‍රීස්මයේ හමා එන සුළගින්
කෙහෙරැල් දසත විහිදෙද්දී
කන්‍යාවියක සේ මා ඇදෙද්දී
සමච්චල් සහගත සිනාවක් මුව රදවාගත් නුඔ වෙත
මා සිත ඇදී ගියේ කෙලෙසදැයි මා නොදනිම්
එය හුදෙක්ම ආකර්ෂණයක් පමණක් බව මම සිහි කරමි..

6 comments:

තක්ෂිල said...

සුළගක් කෙතරම් සුන්දර
එතරම් ඔබ සුන්දර ඇත
තව කෙනෙකුට
පතන පැතුම් මිහිරි ඔබ
සුභපතමි මම තක්ෂිල

Dil said...

@තක්ෂිල
සුබ පැතුමට පුදමි මා ස්තූතිය
සුළගක් ලෙස දග කර
අත්තටු බිද ගන්න
තව කල් ඇති බව සිතෙනවා මට

Anonymous said...

ලස්සන කවි සංකල්පනාවක්.....

Dil said...

@isimbuwa
ස්තුතියි අක්කේ..

අයංකා said...

නියමයි!දිගටම ලියමු.මගෙන් සුභ පැතුම!

Dil said...

@අයංකා
ස්තූතියි සුභ පැතුවට

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.