එපා දුරස් වෙන්න......


ජීවිතයේ හැම දුකක්ම සතුටක්ම
ඔබ ළගට වී තුරැළු වී විදගන්න
නු‍ඹේ ඔය පපුවට තුරුළු වෙලා
හද ගැස්ම යටින් පැතු පැතුම්
නුඹ පහලට හෙලන හුස්ම පොද
යට සැගවෙලා තුරුළුවෙන්න
එපා නුඹ මීදුමේ සැගවෙන්න
එන්න මට සීතලට ළං වෙන්න..........

3 comments:

තක්ෂිල said...

දුක තමයි ඉතිං....

පබලු said...

කිසිම දුකක් දැනෙන්න නොදී
මුලු ජීවිතේම සතුටින් තියන්නම්
සත්තයි!!!!!!

Dil said...

@තක්ෂිල
හ්ම්...
@පබලු
ඒ වචන පිළිගන්නම් සතුටින්

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.