අවසරදෝ



                                         ලන්තෑරුම අත දරා පියනගමි
                                         අදුරු අහසේ නොපෙනී ගිය
                                              මල් සුවයක් සොයා
                                                 ඒ සුවද සිපගන්න
                                        නැවත ඔබ හා එක් වන්න
                                    අවසරදෝ ඔබෙ හිතට ගොඩවන්න.....
                                                      ....Dil......

4 comments:

Shadow/හේමලයා said...

සුන්දරයි......

Amila Chathuranga said...

පාස්වර්ඩ් එක තියනවද>>>

තක්ෂිල said...

ශා.....ලස්සන පද වැල්

Dil said...

@Shadow/හේමලයා
ස්තූතියි අයියේ..
@indi
මොන පාස්වර්ඩ් එක ද?
@තක්ෂිල
ස්තූතියි

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.