තථ්‍යතාව
-
කඳු පිට කඳු නගිමි....
රළ පිට රළ බිඳිමි....
හීන වල තනිවෙමින්....
සුරාන්තවල දිග මනිමි....
මොහාන්ධකාරයට...
අඳුරෙ හිඳ ගල් ගසමි.....
හිස මුඩු ශ්‍රමණයින්ට......
2 months ago
පිපෙන්නට සුවද දෙන්නට අවසරයි.....
DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.
6 comments:
දිගටම ලියන්න නංගියෝ...සුභ පතනවා.....
මේ පොඩ්ඩක් මේ ෆොන්ට් එක ලොකු කරන්න පුළුවන්ද...??? කියවන්න ටිකක් අමාරුයි වගේ...
@෴ හසියා ෴
හරි අයියේ ...ඊළග කොටසේ ඉදලා එහෙම ලියන්නම්..
Ctrl + gahanna
හ්ම්ම් ආදර කතාවක් වගේ , මම මේක කියෙව්වේ නම් නෑ , පස්සේ හීමිට කියවාලා දාන්නම්කෝ , ආ නංගිගේ ස්ටෝරිය ඔන්න මගේ සින්ඩියටත් දැම්මා .... http://lovespot.22web.net/
@හිඟන්නා
ස්තුතියි අයියේ..ඔයාගේ සින්ඩියට සුභ පැතුම්!
@mahima
thanks..!
Post a Comment