කුලය නම් රැහැන...

සැදෑ අහසේ හිරු බැස යන හෝරාවේ
ඇගේ තෙලිතුඩින් ඒ අහස සිත්තම් විය
අහසේ කොනක සිට නෙත් යොමා සිටි ඔහු
ඇය වෙත පියඹා එන්නට සැරසුණත්
කුලය නම් රැහැන් පටින්
දෙදෙනා දෙපස බැද ඇත....

6 comments:

Shadow/හේමලයා said...

සහතික ඇත්ත...කාලීනව වැදගත් මාතෘකාවක් ගැන අගේ ඇති පද පෙළක්.....:(

Dil said...

@Shadow/හේමලයා
ස්තුතියි හැමදාමත් වචනෙකින් හරි උදව් කරනවට අයියේ...

Anonymous said...

කුලය කියන වැදගැම්මකට නැති සංකල්පයක් නිසා දෙන්නෙක් ඈත් වෙලා ඉන්න එක මහ මෝඩ කමක් කියලයි මම හිතන්නෙ. මොකද අපි කවුරුත් මිනිස්සු ඉන් එහාට බෙදීමක් මොකටද අපිට නේද? ලස්සනයි පද ටික.

Dil said...

@isimbuwa
ඒක ඇත්ත.ඒත් හැමෝම එහෙම හිතනවනම් ලොකු දෙයක්.එහෙම නම් මෙච්චර ප්‍රශ්න ඇති වෙන්නෑ නේ නේද?

Anonymous said...

ඇත්තටම හැමෝමටම ගැටලුවක් වෙන දෙයක් තමයි ඒක. පද වැල් ටික ලස්සනයි. ඔබට ජය!

Dil said...

@නදීශාන් අමරසේකර
ස්තූතියි! ඒ ගැටලුවට විසදුමක් තියෙනවනම් ලෝකේ ලස්සන වෙයි නේද?

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.