අනෝරා වැහි...


පිනි වැටෙන සීතල සැන්දෑවක
ඔබගේ උණුසුම විද ගනිමින්
හෙළු ඒ සුසුමන්
වැහි ඇද වැටෙන රැයක
මා හැරදා ගොසින්ය...
ඒ දුක සේදීමටදෝ මේ
අනෝරා වැහි ඇද වැටෙන්නේ....

6 comments:

මුditha said...

හරිම sad...මේ මට කඳුළුත් එනවා...

Dil said...

@Kreet
හොටු පිහිද ගන්න ළමයා..

මුditha said...

බෑ...දුකා........යි

Shadow/හේමලයා said...

දුකබරයි...ඒත් ලස්සනයි....keep it up....:D

Anonymous said...

දුක හිතෙනවනෙ

Dil said...

@Shadow/හේමලයා
බොහොම ස්තූතියි.
@isimbuwa
දුක හිතෙන්න ඕනනේ...

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.