බිදුණු හදක් අත තබා
අන්ධයෙකු විලස නුඔ සොයමි
ඈත ගුවන් තලේ සිසාරා
වළාකුලකින් සේද සළු නෙලා
මැවූ සිහින මලක් සේ පරවෙලා
එහෙත්.... තවමත් ඔබ සොයමි
හදවත් උයන් තලේ සිසාරා..
4 comments:
''කියන්නකෝ කවුද කියා
ලස්සනයිද
හොදකෙනෙක්ද''
ලස්සනට වැඩෙ කරන්න
@තක්ෂිල
එයාව හම්බ වුණ දවසට කියන්නම්.තාම දැකලවත් නෑ.
මැවූ සිහින මල්
පීදෙනා වස්සානය
අත ළඟයි
බලා හිදිනු මැන
ඔබ සොයන රුව
වැඩි ඈතක නෙමේ............
@isimbuwa
කල වයස හරි ගියාම හොයාගන්නම්..:D
Post a Comment