කරනු බැහැ......

                 මග හැරියේ නුඹව බැහැ ම‍ට හිත රිදවන්න
                  නුඹ හද මෝරන මා ගැන ආලය
                  කෙතරම් සොදුරු වුවත් බැහැ දැන් පිළිගන්න
                 බැහැ මට දුක් දෙන්න කෙලෙසවත් එය පිළිගන්න
                 මා හදට බර වැඩි වචනය බැහැ මට තුරුළු කරගන්න
                 සමාජය විෂමයි බැහැ මට පැරදෙන්න
                 ඒත්............................................‍
                 අහිංසක නු‍ඹේ දෑස් දුටු විට හිත රිදෙනවා සත්තයි...!
                ඉතින් මා නුඹ මග හැර නුඹට දුක් දෙන්නේ ඒ නිසයි...
                          Dil.....

3 comments:

Shadow/හේමලයා said...

දුක්බරයි......

තක්ෂිල said...

විඩාවුන් රැයක
තනිවු කු‍මරියක
හැඩුවා ඉකිබිද
මුලු රැය......

Dil said...

@Shadow/හේමාලයා
දුක්බර වෙන්න ඕන මොකද ඒ දේ උන නිසා...
@තක්ෂිල
දෙනෙත කදුළු පිරුනද
හඩාගන්න බැහැ මට............

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.