ලන්තෑරුම අත දරා පියනගමි
අදුරු අහසේ නොපෙනී ගිය
මල් සුවයක් සොයා
ඒ සුවද
සිපගන්න
නැවත ඔබ හා එක් වන්න
අවසරදෝ ඔබෙ හිතට ගොඩවන්න.....
....Dil......
4 comments:
සුන්දරයි......
පාස්වර්ඩ් එක තියනවද>>>
ශා.....ලස්සන පද වැල්
@Shadow/හේමලයා
ස්තූතියි අයියේ..
@indi
මොන පාස්වර්ඩ් එක ද?
@තක්ෂිල
ස්තූතියි
Post a Comment