බැහැ....



පද පෙළක මිහිරියාව
හොර රහසේ විදගන්න
නු‍ඹේ කනට කෙදිරුවත්
සිනහවකින් ළං කරන්න..
සිතුවත් හැමදෙය
බැහැ අපට ළං වන්න
නුඹ සොදුරු වුණත්
ඔබ සොයා ආවත්
බැහැ බැහැ මට
නොගැලපෙන ඔය හද
ළංකර තුරුළු වෙන්න....

3 comments:

Abeetha Edirisinghe said...

බෑයි කියලා බෑයි කියලා බෑ.......
බෑයි කියලා බෑයි කියලා බෑ.......
බෑ කියලා බැරිය මලේ...
බෑ කියලා බැරිය නගේ...
බෑ කියලා බෑ බෑ බෑ.......

තක්ෂිල said...

why can't no.. no.. yes, i can

Dil said...

@අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
මොනාකරන්නද?
@තක්ෂිල
හ්ම්..

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.