නුඹේ එය රුව දකින්නට මට අවසර නැතිදෝ...
කළු සේද පටලයකින් නුඹේ එය රුව වසා ගත්තේ
නුඹව කවුරුත් දකී කියාදෝ........
ඔබ මා දෙස ඉගිකලත් අප ළං නොවන බව නොදනීදෝ....
ජාති භේද ඇතත් අප සැම මිනිසුන් බව නොතේරෙන ලොවක
නුඹ ඉගිපාන්නේ කිමදෝ.......
කුමරියනි කිමදෝ....
අවනතිය
-
උඩුගං බලා පිහිනමි
සුරතින් රැගෙන අභිමානය....
වමතින් වසාගනිමින් අවමානය....
යති හිතෙහි ජනිතවන...
හීන මානය....
අඩපණ කරයි...
සැඩ පහරට එරෙහිව....
සටනට පණ පොවන
උ...
5 years ago
4 comments:
ජාති භේද හැම කෙනෙක්වම වෙන් කළාට අපි හැමෝම එකම බෝට්ටුවේ කියලා මිනිස්සු කවදා තේරුම් ගනීවිද මන්දා!
ජීවත් වෙලා ඉන්න ටික කාලෙට මිනිස්සු කෙලින පිස්සු.
ලස්සන පද පෙළක්.හැබැයි ඡාති භේද මොනාටද????
@Kreet
තේරුම් ගන්නවනම් මේ මාතෘකා ඕනෙත් නෑනේ
@dinesh
කියලා වැඩක් නෑ.ආය කවුද දන්නේ කවුරු වෙලා ඉපදෙයිද කියලා.
@තක්ෂිල
ලෝකේ වෙන දේවල්නේ
Post a Comment