ජාති භේද??

නුඹේ එය රුව දකින්නට මට අවසර නැතිදෝ...
කළු සේද පටලයකින් නු‍ඹේ එය රුව වසා ගත්තේ
නුඹව කවුරුත් දකී කියාදෝ........
ඔබ මා දෙස ඉගිකලත් අප ළං නොවන බව නොදනීදෝ....
ජාති භේද ඇතත් අප සැම මිනිසුන් බව නොතේරෙන ලොවක
නුඹ ඉගිපාන්නේ කිමදෝ.......
කුමරියනි කිමදෝ....

4 comments:

මුditha said...

ජාති භේද හැම කෙනෙක්වම වෙන් කළාට අපි හැමෝම එකම බෝට්ටුවේ කියලා මිනිස්සු කවදා තේරුම් ගනීවිද මන්දා!

dinesh said...

ජීවත් වෙලා ඉන්න ටික කාලෙට මිනිස්සු කෙලින පිස්සු.

තක්ෂිල said...

ලස්සන පද පෙළක්.හැබැයි ඡාති භේද මොනාටද????

Dil said...

@Kreet
තේරුම් ගන්නවනම් මේ මාතෘකා ඕනෙත් නෑනේ
@dinesh
කියලා වැඩක් නෑ.ආය කවුද දන්නේ කවුරු වෙලා ඉපදෙයිද කියලා.
@තක්ෂිල
ලෝකේ වෙන දේවල්නේ

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.