නපුරු ඇස් දෙක

ඔය නපුරු ඇස් දෙක
වෙනස් නොවන තද හිත
මගේ හදට ළං වුණේ
මං ඔය හදට බැදුණේ ‍
කෙලෙසදෝ මම තවම විමසමි.....

3 comments:

පිස්සා පලාමල්ල said...

ඇස් දෙක දිහා බලන විදියත්..
හිත ගැන හිතන විදියත් වෙනස් කරල බලන්න...
එතකොට ඒ ඇස් වල අහිංසක කමත්..
හිතේ අහිංසක කමත් පෙනෙයි...

තක්ෂිල said...

ඔය ඇස්දෙකෙන් දිස්වන්නේ වෛරයද තරහාද

Dil said...

@පිස්සා පලාමල්ල
උත්සහ කරලා බලමු.ඒත් ඒ නපුරුකම නැති වෙයිද මන්දා....
@තක්ෂිල
ඒ දෙකම නෙවෙයි මම හිතන විදිහට..

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.