මග හැරියේ නුඹව බැහැ මට හිත රිදවන්න
නුඹ හද මෝරන මා ගැන ආලය
කෙතරම් සොදුරු වුවත් බැහැ දැන් පිළිගන්න
බැහැ මට දුක් දෙන්න කෙලෙසවත් එය පිළිගන්න
මා හදට බර වැඩි වචනය බැහැ මට තුරුළු කරගන්න
සමාජය විෂමයි බැහැ මට පැරදෙන්න
ඒත්............................................
අහිංසක නුඹේ දෑස් දුටු විට හිත රිදෙනවා සත්තයි...!
ඉතින් මා නුඹ මග හැර නුඹට දුක් දෙන්නේ ඒ නිසයි...
Dil.....
අවනතිය
-
උඩුගං බලා පිහිනමි
සුරතින් රැගෙන අභිමානය....
වමතින් වසාගනිමින් අවමානය....
යති හිතෙහි ජනිතවන...
හීන මානය....
අඩපණ කරයි...
සැඩ පහරට එරෙහිව....
සටනට පණ පොවන
උ...
5 years ago
3 comments:
දුක්බරයි......
විඩාවුන් රැයක
තනිවු කුමරියක
හැඩුවා ඉකිබිද
මුලු රැය......
@Shadow/හේමාලයා
දුක්බර වෙන්න ඕන මොකද ඒ දේ උන නිසා...
@තක්ෂිල
දෙනෙත කදුළු පිරුනද
හඩාගන්න බැහැ මට............
Post a Comment