අහිමි මල




ජීවන ගංගාවේ ඔරුවක නැග
දිරිය නම් හබලින්
දිය පහර මැඩගෙන
අරමුණ කරා ඔරුව යාත්‍රා කරන අතර
හමුවන බොහෝ දේ රැස් කරගෙන
මරණින් කෙළවර වන මේ දිවියේ
සුන්දර නවාතැනක මා හද නතර වී ඇත
තැනිතලා යායේ පිපි සුන්දර මල
නෙලාගන්නට ම‍ට අවසර නැතුවා සේය
හැම මොහොතක් පාසාම මම අහිමි මලකට
සුසුම් හෙළමි.............








4 comments:

මුditha said...

සුසුම් හෙළන්නේ කුමට ද?
දැනටම ඒ මල ඔබ සතු වී නම්...
ඔබේ අරමුණට ලඟා වීමට මගෙන් සුබ පැතුම් දැන්...
-Kreet-

Dil said...

@kreet
sorry i don't cry for that..that's only a song...

rahul said...

hiii

its nice blog

Dil said...

@ rahul
Thank you very much.

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.