හැන්දෑව


තව ටික දවසකකින් දේදුනුගේ කතාව අහමු නේද?


ඈ දේදුනුය.ඇය උසස් පෙළ විද්‍යා අංශයෙන් හදාරා ප්‍රතිඵල එනතුරු සිටින්නී ය.ඇගේ හොදම මිතුරිය අමා ය.ඔවුන් ඉංග්‍රීසි පන්ති යන විට යොහාන් හා ඔහුගේ හොදම මිතුරා හමුවන්නේ අහම්බෙනි.යොහාන් හා අකිල යන දෙපළ ම දේදුනු ගැන බලාපොරොත්තු තබයි.අමා අකිල ගැන සිහින මවන අතර දේදුනුගේ බාල සොයුරිය බිනූ යොහාන් ගැන සිහින මවයි.

දේදුනුගේ වැඩිමල් සොයුරිය පබෝධා මානසික ආතතියකට පත්ව සිටින අතර ඇය දේදුනුගේ ආදරය නිසා සුව වී ඈ හා කතා කරයි.පබෝධා දේදුනුවත් නොදත් ඇගේ දෙමාපියන් ගැන දන්නා රහස කුමක්ද? අකිල තම නිවුන් සොයුරිය ගැන හීන මවන බව විශ්වාස කළ හැකිද?

මේ කතාව අහන්න කැමතිද?එහෙනම් හැන්දෑව පිටුවට යන්න..

2 comments:

Tharindu Edirisinghe said...

හැන්දෑව පි‍ටුව නෙමෙයිද මේක???

Dil said...

@thariya
නෑ.pages වල තියෙන්නේ.

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.