සද ඇති රැයක

සද ඇති රැයක සද මෝදු වන හැටි
එයින් නැගෙන මිහිරියාව බලන
ඈත දුරක රැදුණු සුන්දර සිහිනයකට
කවි පෙළක් මැවෙන්නට විය
නමුත් එක් දුක්බර මොහොතක
ඒ මිහිරියාව වියැකෙන විට
මගේ හිතට පාළුවම උරුම විය

0 comments:

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.