මව්නි....

රාත්‍රියට පායා එන සද මඩල සේ
දහසක් දුක් විද මා දැඩි කළ
ඔබ,සෑම සසරක ම මගේ ම විය
එයයි ඔබ මැවූ ආදර ලෝකය
මා ආදර අම්මේ
සැමදා දෙපා නමදිමි ඔබේ ආදර දෝණි..

4 comments:

Anonymous said...

ලස්සනයි.

Dil said...

@ isimbuwa
ස්තූතියි!ඔයාට ගොඩාක්

Shadow/හේමලයා said...

මං හන්ඳ නුඹ විඳපු
දුක් ගැහැට වලට......
නුඹ මට දයාද කෙරුව
මන්නුස්ස කමට......
ලොබ නැතුව තිළිණ කල
අමිල ආදරයට........
අම්මේ සදාකල් ණයගැතියි
මං නුඹට.........

Dil said...

@Shadow/හේමලයා
කවි පද වලින් මව් ගුණ කියා නිම කරන්න බෑ.

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.