වැඩියෙන් දුක් වන තැනැත්තා

සුසුමකින් ළය සැහැල්ලු කරගෙන
සැදෑ අහස වෙත නෙත් යොමු කළෙමි
තරු කැට එක දෙක පායා එද්දී
ඒ තුළ ඇති දීප්තිය කොතරම්
දුක් කන්දරාවක් දරා සිටී ද යන්න මට හැගිණි
සතුට තුළ දුක සැගවී ඇත
වැඩියෙන් සතුටු මුහුණින් සිටින්නේ
වැඩියෙන් දුක් වන තැනැත්තායි...

0 comments:

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.