දිනයක් උදා වන විට නැග එන හිරු නුඔ විය ඒ රශ්මි දාරාවෙන් අප පෝෂණය කරන්නට
සැමදා ඇප කැප වූ ඒ ඔබ.....,මගේම ආදර පියා විය
තවත් හිරු නැගෙන දිනක ඔබෙන් වෙන් වන්නට නොපැතුවද
දෛවය අනුව වෙන් වූවාද සැමදා ඔබ මා ආදර පියාම වේ...

0 comments:
Post a Comment