අපරාජිතයි!

වරක් තරගයකට ඉදිරිපත් වූණෙමි
එයට දැඩිව කැප වුණෙමි
නමුත් යමක් නිසා පරාජිත වුණෙමි
එහෙත් ඒ පරාජය මගේ ජයග්‍රහණයේ මාවත විය
පියවරෙන් පියවර ඉදිරියට ගොස්
ආපසු හැරී බැලුවෙමි
ඒ පරාජය මට මෙතරම් උපකාර කර ඇත
එබැවින් එය පරාජයක් නොව දිනුමකි
මම සැමදා අපරාජිතයි!..

4 comments:

Amila Chathuranga said...

පරාජය යනු ජයගරහනයෙ අඩිතාලමය්

Dil said...

@ indi
ඔයා කියපු දේ හරියට ම හරි.

Unknown said...

අගෙයි අගෙයි..

Dil said...

@ නොදරුවා
බොහොම ‍ස්තූතියි අයියේ..

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.