සිතුවේ....

සිනාසෙන්න ට සිතුවේ අඩන්නට දුක වැඩි නිසාය
කියන්නට සිතුවේ දරාගන්න බැරි නිසාය
එහෙත් සිනාසෙන්නට කියන්නට
ඔබ මා හැරදමා ගොස්ය
ආයෙත් දිනක ඔබ හා සිනාසෙන්න කියන්න ඔබ එයි නම්
එදින එනතුරු දුක සගවාගෙන
යලිත් වරක් එක්වෙන්න
ඔබ දුන් පලදනාව ඇත තව සුරැකිව

8 comments:

දිල් said...

හ්ම්ම්ම්ම්ම්!
ලස්සන අදහසක්

Dil said...

@දිල්
ගොඩාක් ස්තුතියි :)

Shadow/හේමලයා said...

හිරු ගිලිහී.....
මා ලෝකයේ.......
ගියදා පටන්
නුඹ හැරදා.......
දිවි මාවතේ.....
සොම්නස සිඳී.....
සිත දුක් සුසුමින් පිරිලා.......

වන්නි said...

බොහෝම හොඳින් වැඩේ කරගෙන යනවා වගේ... ගොඩක් සතුටුයි...

nimna said...

යලි හමුවුනු දාක සියළු දුක් අමතක කර ඔහු හා දොඩමළුවන්න

Dil said...

@ shadow/හේමාලයා
කවි පදයකින් දිරි දුන්නට ස්තූතියි.

Dil said...

@ කුෂාන් ඇස්. වන්නිආරච්චි
සර්ට ගොඩක් ස්තූතියි.

Dil said...

@ nimna
මට අහිමි වෙන්න කෙනෙක් තාම නෑ.:D

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.