වැළපෙමි....

වැළපෙමි සැමදා ඔබ එනතුරා
පැතු දහසක් දේ වියැකී ගියා
සොදුරු සිහිනය බොද වී ගියා
ඔබගේ සොදුරු කතා
ඔබ මැවූ ඒ සිහින මාලිගා
සිහිනයක් වූයේ කෙලෙසදයි මා හද තවම සොයයි....

2 comments:

Shadow/හේමලයා said...

නුඹ නැතුවම....
හදවත තනිවම...
ඉකිබිඳිනා....
ඒ හඬ ඇසුනද?...

Dil said...

@Shadow/හේමලයා
ඇසුණු දිනයක යළි එන්න‍ට හැකි වේවි ද මන්දා?

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.